යකෝ මෙන්න ගුරුවරු|දැනගෙන ද බනි…

0 0
Read Time:1 Minute, 1 Second



ගුරුභූමිකාව නිවැරදිව තේරුම් ගැනීම හා එය සමාජගත කිරීම අවශ්‍යම යුගයක්. කරුණාකර පළමුව ඒ පිළිබද ඔබ දැනුවත් වෙන්න. අනතුරුව එය බෙදා හරින්න. එයයි කළ යුත්ත.
It is time to understand the role of the teacher and to socialize it. Please be aware of that first. Then distribute it. That’s what needs to be done.

On social media platform
Facebook:

ජීවිතය කියා දෙන ඇවිදින පාසල මේ සදහා අවශ්‍ය මග පෙන්වන පෙරගමන්කරු වෙකි.

Other Videos
ගුරු ගැටළුවට ගරු ඇමතිගේ දෝස්මුරේ. – These are the ministers. –
මෙහෙමත් ගුරුවරු ඉන්නවද – True teachers in Sri Lanka –
The role of teacher -වත්මන් ගුරුවරයාගේ භූමිකාව –
රට වලපල්ලට යවන්න එපා. ගුරුවරු ඉගැන්විය යුතුයි. Teachers must teach.-

Key words : nomadic School, awidina pasala, ඇවිදින…

source

This post was automatic generated with this wp-automatic-plugin

Happy
Happy
0 %
Sad
Sad
0 %
Excited
Excited
0 %
Sleepy
Sleepy
0 %
Angry
Angry
0 %
Surprise
Surprise
0 %
Gone Too Soon Previous post Gone Too Soon
EP.15 แนะนำดึง Facebook Post ม… Next post EP.15 แนะนำดึง Facebook Post ม…

26 thoughts on “යකෝ මෙන්න ගුරුවරු|දැනගෙන ද බනි…

  1. මේ මොහොත නොව, බුද්ධිමත්ව ලොව දකින ඔබත් ගුරු පරපුරත් දිනේවා.

  2. මේ වසර තුළ අහපු වටිනාම කථාව. ස්තූතියි.

  3. ඉතා වටිනා පැහැදිලි කිරීමක්.ස්තූතියි සර්.

  4. CHANGE THE NAME – AS – TEACHING CONTRACTOR – දරුවන්ගේ ඉගැනීම නවතා පෙළපාලි යාම , සාපරාදී නොවේද ? ( තවමත් ඉගැන්වීම කරන ගුරුවරුන්ට අදාල නොවේ ) දේසපාලන වගකීමක් ඉටුකරන බවනම් හොඳටම පැහැදිලිය්

  5. අපේ ඔද්දල් වුණු හදවතට ඔබේ සැබෑ අදහස් දිවඔසුවක් සර්.

  6. ඉනාම පැහැදිලියි .ගොඩක් ස්තුතියි සර්.

  7. සර්ගෙ කතාව නියමයි.අැත්ත අැති සැටියෙන් පවසනවා.සර්ට ගොඩක් ස්තූතියි.

  8. කොච්චර හොඳ කාතාවක් ද .ස්තුතියි ගුරුතුමනි.🙏

  9. ගුරු සටනට ජයවේවා ! ඉතාමත් හොද කතාවක් ජයවේවා!

  10. සර්ලාවගේ අය ඉදිරියටම ඇවිත් මේ තත්වය හැකි ඉක්මනින් සමාජගත කළයුතු කාලය එළඹී ඇත….

  11. සර් මේ වටහාදීම කොහොම හරි ජන මාධ්‍යතුළින් ප්‍රචාර කරන්න පුළුවන්නම් ⁣ඉතාමත් වටිනවා පමණක් නොවෙයි ඉතාමත් කාලෝචිතයි සර් බුදු සරණයි දෙවි පිහිටයි සර්

  12. කතාවන් සියල්ලම ඇත්ත..අපේ රට ජර්මන් වලට සමාන කිරීම , ආන්ඩුව රට ඇමරිකන්වලට සමාන කිරීම වගේ… හොදයි දරුවන්ට කිසිම අධ්‍යාපනයක් නොදී තම ජීවත් වීම උදෙසා අරගල කල ගුරුවරුන් ඉන්න අරවගේ හොද දියුනු වෙච්ච රටක් දෙකක් දාන්න… එවිට බුද්ධිමත් දෙමාපියන් ඕවගේ සාපේක්ෂ පිලිගනීවි… ජර්මන් ගොඩ නංවන්න ගුරුවරුන් කල කැපවීම නොදන්නා කම මෙයින්ම පෙන්වාඇත…වැටුප් නොමැතිව වගාකරමින් තම ගමට දරුවන්ට අධ්‍යාපන ය ලබාදීල රට ඉහලට ගත්ත ..ඒ වගේ ගුරුවරුන් ලන්කාවෙ උන්න…ජර්මන රුසියා චීන වියට්නාම් කියුබා කියන්නෙ මුදල් මත ගුරුවරුන් උගන්නපු තැන් නොවෙයි…
    මෙමෙ වැටුප් කතාව සාධාරණය.. නමුත් එය ඉල්ලන්න හේතුව මේ පීඩනයට ඔරොත්තු දීමට මිස මිය යද්දී අරන් යාමට නොවන බවවත් කියන්න!!! යාන වාහන ඇදුම් පැළඳුම් කියන්නෙ මවා ගත් මාන්නක්කාර අනෙකා පහත්කොට තමා උසස්වෙන්න දගලන මිනිසුන්ගේ මෝඩ ක්‍රියාය..ඒ නිසා යාපනයේ , ඉන්දියාවේ ..ඒ වගෙම ඇතැම් අපේ ගුරුවරුන් ද,, මිනිසුන් සමග සිටින අයවේ…එවන් අදහස් තමාගේ සිතතුලමිස ප්‍රසිද්ධ කිරීම අමනෝඥ ක්‍රියාවකි…මන්ද යත්…පළමුව ගුරුවරයා රටට හිතැතියකු වී..දේශපාලන ක්‍රමය හැඩගස්වාලිය යුතුය…එසේ නොවෙන තාක්කල් ,,, ගුරුවරුන් ගේ කැප වීම ගගට කපන ඉනිමෙන් ය..දේශපාකයාගේ දැනුම හා ක්‍රියාවන් හැඩගස්වාලිය හැකි බවද අයිතියද ගුරුවරුන් සතුය…මීළඟ මැතිවරණ වලදී රටවෙනුවෙන්ම ගුරුවරුන් එය කල යුතුය… මන්ද යත්..ගුරුවරුන් ගේ සාධාරණත්වය දේශපාලකයන්ගේ බිම් මට්ටමේ ප්‍රා මන්ත්‍රීවරුන් පවා ගණන් නොගන්නේ ඔවුන් එකතු කරන මුදල් ගුරු වැටුපට වඩා ඉහල තිබිය යුතු නිසාය.. ඒ නිසා ඔවුන්ට යටත් නොවී මෙවන් බල සම්පන්න සමිති එකමුතුව..දේශපාලන මොල හොල්ලා ඇතිවිටක..ඒවා ශෝධනය කොට මුලාව දන ගස්වා..අදාල ක්ශේත්‍රය තුල මිනිසුන් සේ නැගී සිටපල්ලා…ගුරුවරුන් ගේ සේවය නැතිනම් රටක් නැති බව සිතපල්ලා …යන වදනින් රට නිවර්ද කල යුතුය…!!! සැමට ජය සතුට…

  13. සැබවින්ම ගුරු විදුහල්පති සටනට ජය වේවා.

  14. සර් කියන දේ සම්පූර්ණ අැත්ත ගුරුවරයා තමයි සමාජය හදන්නෙ ගුරුවරැන්ගේ සේවය කොපමණද කියන එක සීමාවක කොටුකරන්න බෑ ගුරුවයයාට සාධාරණ වැටුපක් ලැබෙන්න ඕන.ගුරුවරුන්ගේ ඉල්ලීම් සාධාරණයි.සර් එ්ත් එකපාරක් හිතලා කියන්න ගුරුවරු මේ ඉල්ලීම් ඉල්ලන වෙලාව හරිද කියලා රටක්,ලෝකයක් අාර්ථික අර්බුදයක තියෙද්දි මේ වර්ජනය සාධාරණද?රටේ දරුවන්ගෙ අධ්‍යාපනය නේද මේ බිල්ලට අරන් තියෙන්නෙ."ගුරුවරයා මේ මොහොතේ අත්‍යවශ්‍යයි."

  15. ගුරුවරයාගේ භූමිකාව පිළිබඳ පැහැදිලි කිරීම විශිෂ්ටයි…මේ යථාර්ථය සමාජගත විය යුතුයි….👍👍👍

  16. ස්තුතියි සර් 🙏🙏🙏ඔබතුමාගෙ පැහැදිලි කිරීම ඉතාම වටිනව.

  17. සියලුම දෙමාපියන්ට ඇසීමට සැලැස්විය යුතුය

Leave a Reply

Your email address will not be published.